පිළියන්දලදී වෙඩි වැදුනු 11 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට

පිළියන්දල ප්‍රදේශයේදී මීට දින කිහිපයකට ඉහතදී සිදුවූ වෙඩි තැබිමේ සිද්ධියට ‍ගොදුරුවූ ළමුන් තිදෙනා අතරින් 11 හැවිරිදි දැරිය අද 19 මිය ගියාය.
ඇය එම වෙඩි ප්‍රහාඑයට ලක්ව ජාතික රෝහලේ දැඩි සත්කාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත. ඇය සමඟ මෙම ප්‍රහාරයට ලක්ව රෝහල් ගතව සිටි අනෙකුත් ළමුන් තිදෙනාගෙන් එක් අයෙක් රෝහලෙන් පිටව ගොස් තිබු අතර ‍අනෙක් ළමයා තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙසේ ඊයේ මිය ගොස් ඇත්තේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිව සිටි සමාධි රංසිකා පතිරණ නමැති දැරියයි.

The full content of this page is available to premium users only.

පිළියන්දලදී වෙඩි වැදුනු 11 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට 0

19 May 2017Submitted by Thanga

පිළියන්දල ප්‍රදේශයේදී මීට දින කිහිපයකට ඉහතදී සිදුවූ වෙඩි තැබිමේ සිද්ධියට ‍ගොදුරුවූ ළමුන් තිදෙනා අතරින් 11 හැවිරිදි දැරිය අද 19 මිය ගියාය.
ඇය එම වෙඩි ප්‍රහාඑයට ලක්ව ජාතික රෝහලේ දැඩි සත්කාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත. ඇය සමඟ මෙම ප්‍රහාරයට ලක්ව රෝහල් ගතව සිටි අනෙකුත් ළමුන් තිදෙනාගෙන් එක් අයෙක් රෝහලෙන් පිටව ගොස් තිබු අතර ‍අනෙක් ළමයා තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙසේ ඊයේ මිය ගොස් ඇත්තේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිව සිටි සමාධි රංසිකා පතිරණ නමැති දැරියයි.
පසු ගිය 9වැනිදා රාත්‍රියේ මෙම දැරිය ඇගේ සොහොයුරන් දෙදෙනා සහ මව්පියන් සමඟ පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක රාත්‍රි ආහාරය ගනිමින් සිටියදී ඒ අසල මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් පිරිසකට මත්ද්‍රවය ජාවාරම්කරුවන් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි. එම භයානක වෙඩි ප්‍රහාරය ඉහත හෝටලයේ ආහාර ගනිමින් සිටි දැරියටත් ඇගේ සොහොයුරන් දෙදෙනාටත් එල්ල වී තිබිණි. ඉන් එම දැරියවෙඩි ප්වැදීමෙන් දැරිය බරපතල තත්වයේ පසු වුවාය දින ගණනාවකට පසු ඊයේ එම දැරියමෙසේ මිය ‍ගොස් ඇත.
මෙම ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිකොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයේ‍ පොලිස් පරීක්ෂක රංගජීව මහතා ගේ තත්ත්වය
පොලිස් පරීක්ෂක රංගජීව මහතාගේ තත්ත්වය තවමත් යහපත් අතට හැරී නොමැති බව රෝහල් ආරංචි මාර්ගසඳහන් කරයි.
මෙම අපරාධය සිදු කළ අපරාධකරුවන් සොයා ‍පොලිස් පරීක්ෂණ සිදු කරයි.

Click here to post comments

Or log in with...