විමල් වැරැද්දක් කර නැහැ - හිටපු අගවිනිසුරු
සිකු, 01/20/2017 - 08:58

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කිසිදු වරදක් කර නොමැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසයි. ."මම විමල් මන්ත්‍රීවරයාට විරුද්ධව සිදු කර ඇති විමර්ශන වාර්තා, චෝදනා...

සේවක අර්ථසාධක අරමුදල අනතුරේ
බදා, 01/18/2017 - 14:38

සේවක අර්ථසාධක අරමුදල හෙවත් ඊපීඑෆ් බරපතල අනතුරකට වී ඇති බවත් එය බැඳුම්කර වංචාව හා බැඳී පවතින බවත් අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. මේ හේතුවෙන් සේවක ප‍්‍රතිලාභ කොල්ලකෑමක් සිදුව ඇති අතර එම ක්‍රියාවට...

ආර්ථික අයිතීන් ව්‍යවස්ථාවේ තිබෙනවාට අකමැති ආණ්ඩුවේ පිරිසක්
සෙන, 01/07/2017 - 07:54

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඇති යෝජනාවලියේ අඩංගු යම් කොටස් පිළිබඳවව සාකච්ඡාවකට සහභාගී වන්නට තමන් අද (06) දිනයේදී අවස්ථාව ලද බව පවසන ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාණෝ ආර්ථික අයිතීන් ව්‍යවස්ථාවට ඇතුළත් වනවාට...

හිටපු හමුදා සාමාජිකයින් සේවයට ගැනීමේදී වවුනියාවට අනිවාර්ය නීතියක්
බ්‍රහස්‌, 12/29/2016 - 07:13

වවුනියාවේ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර ස්ථාන සදහා සේවකයින් බඳවා ගැනීමේදී ඔවුන්ගෙන් පොලිස් වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය බව එම ව්‍යාපාරිකයින්ට දැනුම් දී තිබේ. යුද හමුදාව හැර ගිය සාමාජිකයින් සේවයට...

උසම නත්තල් ගස හින්දා සංචාරකයෝ වැඩි වැඩියෙන් එති
අග, 12/27/2016 - 20:02

ලොව උසම නත්තල් ගස ඉදි කිරීමෙන් අනතුරුව ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණියේ මෙම වසරේ වන බව ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග පවසයි. "මේ වසරේ තමයි ලොකුම සංචාරකයින් ප්‍රමාණයක් ලංකාවට ආවේ...