ජේම්ස් බොන්ඩ් තාරකාවක් නිවී යයි
බදා, 05/24/2017 - 11:03

ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ දීප්තිමත් තරුවක් හැටියට සැලකූ සර් රොජර් මූර් සිය ජීවිතයෙන් සමු ගෙන තිබේ.අසූ නව වියක් ආයු වළඳා ඔහු මෙසේ සිය ජීවිතයෙන් සමු ගෙන ඇති අතර බීබීසීය පවසන්නේ සර් මූර්ගේ මිය යාමෙන්...

මැයි 21, සඳ පමා වී පායයි...
සිකු, 05/19/2017 - 14:10

කවියෙක්, ගේයපද රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, පිටපත් රචකයෙක් සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන සුසන්ත දන්දෙණියගේ ‘සඳ පමා වී...’ ගේයකාව්‍ය කෘතිය මැයි 21 සවස 4.00ට පිළියන්දල කැස්බෑව නගර ශාලාවේ දී දොරට...

ජන හතුරෙක් පැමිණෙයි...
බ්‍රහස්‌, 05/18/2017 - 01:36

නෝර්වීජියානු මහා නාට්‍යකරු හෙන්රික් ඉබ්සන්ගේ An Enemy of the People නාට්‍යයේ ස්කැන්ඩිනේවියානු මුල්පිටපත (En Folkfiend) ඇසුරින් නාට්‍යවේදී නිහාල් සුරංජි විසින් අධ්‍යක්‍ෂණය කළ ‘ජනතාද්‍රෝහියා’වේදිකා...

හිතුවක්කාරයාගේ පුනරාගමනය෴
අග, 05/16/2017 - 00:17

මිල්ලෙ සොයා, සිහින දේශයෙන් වැනි සුවිශේෂී සිනමා කෘතීන් සිංහල සිනමාවට දායාද කළ බූඩි කීර්තිසේනගේ නිම්නයක හුදෙකලාව (Alone in a Valley) චිත්‍රපටය මැයි මස 19 වැනි දින සිට රීගල් ඇතුළු CEL මණ්ඩලයේ සිනමාහල්...

අලි කතාව 18 වැනිදා සිට රිදී තිරයේ...
ඉරි, 05/14/2017 - 00:28

ලෙටීෂියා බොතේජු ගේ කතාවක් ඇසුරින් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් නිර්මාණය කරන ලද ‘අලි කතාව’ චිත්‍රපටය මැයි මස 18 වැනි දින සිට EAP මණ්ඩලයේ සිනමාහල් වල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.අවුරුදු...

දශක හතරක මියැසි පෙළහර; කීර්ති ගී...
සෙන, 05/13/2017 - 14:04

ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ සංගීත දිවියට දශක හතරක් සපිරීම නිමිත්තෙන් ‘කීර්ති ගී’ නමින් ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 2017 මැයි මස 20 වැනි දින සවස 7.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්...

'වෙනස ඉක්මවන වෙනස' මැයි 17-18 තරංගනියේ දී...
බ්‍රහස්‌, 05/11/2017 - 12:14

බූඩි කීර්තිසේන විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත‍්‍රපට ඇතුළත් සිනමා උළෙලක් 'වෙනස ඉක්මවන වෙනස' යන මැයෙන් මැයි මස 17-18 දෙදින තුළ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. 17 දා පෙ.ව 10.30ට...

Despicable Me 3 සමග Gru සහ Minionsලා යළි කරළියට...
ඉරි, 05/07/2017 - 00:29

ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට සඳහා කැමැත්තක් දක්වන සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් Despicable Me චිත්‍රපට මාලාවේ තුන්වැන්න එළඹෙන ජූනි මාසයේ දී තිරගත වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙනවා...

රාජ්‍ය ඡායාරූප උළෙලට නිර්මාණ භාරගැනීම මැයි 15 තෙක්...
බදා, 05/03/2017 - 00:50

2017 වර්ෂයේදී දෙවන වරටත් සංවිධානය කරන ‘රාජ්‍ය ඡායාරූප උළෙල’ සඳහා නිර්මාණ බාරගන්නා අවසන් දිනය 2017 මැයි 15 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.අභ්‍යන්තර කටයුතු, වයඹ...

'විරාගය' විශේෂ දර්ශනයක් මැයි 04 ජාතික පුස්තකාලයේ දී...
අග, 05/02/2017 - 00:06

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ  ‘විරාගය’ නවකතාව ඇසුරින් නිර්මිත ‘විරාගය’ සිනමා නිර්මාණයේ විශේෂ දර්ශනයක් සහ ඒ පිළිබඳ විචාර කතිකාවක් ජාතික පුස්තකාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ 2017 මැයි මස...

පිටු