ජේම්ස් බොන්ඩ් තාරකාවක් නිවී යයි
බදා, 05/24/2017 - 11:03

ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ දීප්තිමත් තරුවක් හැටියට සැලකූ සර් රොජර් මූර් සිය ජීවිතයෙන් සමු ගෙන තිබේ.අසූ නව වියක් ආයු වළඳා ඔහු මෙසේ සිය ජීවිතයෙන් සමු ගෙන ඇති අතර බීබීසීය පවසන්නේ සර් මූර්ගේ මිය යාමෙන්...

මම කතා කරන දේවල් සමාජගත වෙන්නෙ ටිකක් කල් ගිහින්... - බූඩි
සඳු, 05/22/2017 - 01:08

‘සිහින දේශයෙන්’, ‘මාතා’ සහ ‘මිල්ලෙ සොයා’ සිනමා කෘති බිහි කළ සිනමාවේදී විශ්වනාත් බූඩි කීර්තිසේනගේ නවතම සිනමා නිර්මාණය ‘නිම්නයක හුදෙකලාව’ චිත‍්‍රපටය මැයි 19 වැනි දින ප‍්‍රදර්ශනය ඇරඹීය. එය අළලා ඔහු...

SACHIN; බිලියනයක් සිහින තනිව ඉසිලූ මිනිසා...
ඉරි, 05/21/2017 - 17:05

ඉන්දියාවෙන් බිහි වූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන සචින් තෙන්ඩුල්කාර්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මිත Sachin; A Billion Dreams චිත්‍රපටය 2017 මැයි 26 වැනි දින සිට තිරගත වීමට නියමිත ව තිබෙනවා...

මගේ රටේ හදගැස්ම෴
සෙන, 05/20/2017 - 12:49

මගෙ රටේ හදගැස්ම,පව්වක බිඳෙන රළ ලෙසවිසිරෙයි හිරිකඩට, ගීයකටහඬා ගෙන බසී සැඩපහරකමෝසමෙහි ඉදිමුණ ගංගා දිගේ...ඉතාමත් සෙමෙන් ගිලිහෙයි වරකටපිණි බිඳක්මෙන්...බෝ රුකක පත් අගින්...මගෙ රටේ හදගැස්ම,අනුරාවයයි බෙරහඬක...

මැයි 21, සඳ පමා වී පායයි...
සිකු, 05/19/2017 - 14:10

කවියෙක්, ගේයපද රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, පිටපත් රචකයෙක් සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන සුසන්ත දන්දෙණියගේ ‘සඳ පමා වී...’ ගේයකාව්‍ය කෘතිය මැයි 21 සවස 4.00ට පිළියන්දල කැස්බෑව නගර ශාලාවේ දී දොරට...

ජන හතුරෙක් පැමිණෙයි...
බ්‍රහස්‌, 05/18/2017 - 01:36

නෝර්වීජියානු මහා නාට්‍යකරු හෙන්රික් ඉබ්සන්ගේ An Enemy of the People නාට්‍යයේ ස්කැන්ඩිනේවියානු මුල්පිටපත (En Folkfiend) ඇසුරින් නාට්‍යවේදී නිහාල් සුරංජි විසින් අධ්‍යක්‍ෂණය කළ ‘ජනතාද්‍රෝහියා’වේදිකා...

ජීවිතය සිරගත කළ නොහැක...
බදා, 05/17/2017 - 01:41

The Shawshank Redemption (1994)ජීවිතේ අසීරුම මොහොතක, දෛවය දරුණු වෙන්න පුළුවන් උපරිම සීමාවත් ඉක්මවලා දරුණු වෙන තැනකදි වුණත් මනුස්සයෙකුට තමුන්ගෙ ජීවිතේ පවත්වාගෙන යන්න ඕන නම්, බලාපොරොත්තු කියන දේ අතනෑර...

හිතුවක්කාරයාගේ පුනරාගමනය෴
අග, 05/16/2017 - 00:17

මිල්ලෙ සොයා, සිහින දේශයෙන් වැනි සුවිශේෂී සිනමා කෘතීන් සිංහල සිනමාවට දායාද කළ බූඩි කීර්තිසේනගේ නිම්නයක හුදෙකලාව (Alone in a Valley) චිත්‍රපටය මැයි මස 19 වැනි දින සිට රීගල් ඇතුළු CEL මණ්ඩලයේ සිනමාහල්...

'මගේ තක්සලාව ජෝ මහත්තයා...' - විමල්ජිත් දොඹගහවත්ත
සඳු, 05/15/2017 - 12:29

ගීත රචකයෙකු හා සංගීතඥයකු ලෙස කටයුතු කරන විමල්ජිත් දොඹගහවත්ත විසින් ඉදිරිපත් කරන ‘මං දොඹේ’ ප්‍රසංගය ජුලි 21 වැනි දින සවස 6.30ට ලුම්බිණි රගහලේදී පැවැත්වේ. ඔහු විසින් රචනා කොට තනු නිර්මාණය කරමින් ගායනා...

අලි කතාව 18 වැනිදා සිට රිදී තිරයේ...
ඉරි, 05/14/2017 - 00:28

ලෙටීෂියා බොතේජු ගේ කතාවක් ඇසුරින් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් නිර්මාණය කරන ලද ‘අලි කතාව’ චිත්‍රපටය මැයි මස 18 වැනි දින සිට EAP මණ්ඩලයේ සිනමාහල් වල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.අවුරුදු...

පිටු