ජීවිතය සිරගත කළ නොහැක...
බදා, 05/17/2017 - 01:41

The Shawshank Redemption (1994)ජීවිතේ අසීරුම මොහොතක, දෛවය දරුණු වෙන්න පුළුවන් උපරිම සීමාවත් ඉක්මවලා දරුණු වෙන තැනකදි වුණත් මනුස්සයෙකුට තමුන්ගෙ ජීවිතේ පවත්වාගෙන යන්න ඕන නම්, බලාපොරොත්තු කියන දේ අතනෑර...

ඊළඟට මොකද වෙන්නෙ?
අග, 05/09/2017 - 00:04

ඊළඟට වෙන්නෙ මොකක්ද? කියන ප්‍රශ්නය සිනමාවට විතරක් නෙමෙයි, වේදිකාව, නවකතාව, කෙටිකතාව වගේ ඕනම කලා මාධ්‍යයකට අදාල දෙයක්. කලා නිර්මාණයක් එක්ක ප්‍රේක්ෂකයා බැඳිල ඉන්න ප්‍රධානම හේතුවක් විදියටත් මේ කාරණය...

මාලිනී; දශක හතක ප්‍රේමණීය මදහස෴
ඉරි, 04/30/2017 - 00:08

සිංහල සිනමාවේ නිළිරැජිණ; මාලිනී ෆොන්සේකාගේ දිවි සිනමාව දශක හතක් සපිරීම නිමිත්තෙනි...අපේ සිනමාවට 70 කියන ඉලක්කම එක්ක තියෙන්නෙ තරමක් ළඟ සම්බන්ධයක්. සිංහල සිනමාවේ ආරම්භය විදියට සැලකෙන කඩවුණු පොරොන්දුව...

ඉතින් නුඹ යන්න - දෙන්න මට උරහිස...
බ්‍රහස්‌, 04/20/2017 - 01:10

වර්තමානයේ ‘කවිය’ කියන කලාපය ඇතුළෙ වැඩ කරමින් ඉන්න, තරුණ සහ වැඩිහිටි පරම්පරාවල ගොඩ දෙනෙකුට ‘ඩොමා’ කියන්නෙ අමුතු නමක් නෙවෙයි. ඒ වගේම පත්තරවල කවිපිටු එක්ක නිරන්තර ගැවසෙන පාඨක ප්‍රජාවටත් ‘ඩොමිනික් චන්ද්‍...

'නික්ම ගිය වසන්තය' හෙවත් සිංහල සිනමාවේ ඔබේසේකර ලකුණ෴
බ්‍රහස්‌, 04/13/2017 - 00:01

1947 තිරගතවුණු ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටිය සිංහල සිනමාවේ ආරම්භය විදියට හැඳින්වුණත් එතන තියෙන එකම සුවිශේෂත්වය ‘කඩවුණු පොරොන්දුව’ සිංහල භාෂාවෙන් නිෂ්පාදනය වීම විතරක් බවයි ගොඩක් සිනමා විචාරකයන්ගෙ මතය...

කොන්දේසි විරහිතව ප්‍රේමයට ඉඩ දීම෴
බදා, 04/05/2017 - 02:49

ප්‍රේමයක් කොතන, කොහොම, කවදා ඇතිවෙනවද? නැතිවෙනවද? කියන කාරණය මේ ලෝකෙ කිසිම මනුස්සයෙකුට කළින් තීරණය කරන්න පුලුවන් කමක් නැහැ. ඒක තනිකරම ප්‍රේමය විසින් තීරණය කරන දෙයක්. ඒ වගේම එහෙම ඇතිවෙන ප්‍රේමය...

The Dictator; සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් කරා...
බදා, 03/22/2017 - 01:13

ලෝකය පුරාම එක එක කාලවල එක එක ජාතියේ ඒකාධිපතියො ඉඳල තියෙනවා. ඒකාධිපති පාලනයක් හරහා ජනතාව පීඩාවට පත්කරපු, බල තණ්හාවෙන් අන්ධ වුණු ගෝත්‍රික නායකයො, රජවරු විතරක් නෙමෙයි ජනාධිපතිවරු, අගමැතිවරු පවා ලෝක...

ආදරේ තදින්ම දැනෙන්නෙ එතකොට෴
බ්‍රහස්‌, 03/16/2017 - 09:34

පහුගිය දෙදාස් දාහතර අවුරුද්ද නූතන සිංහල කවිය සම්බන්ධයෙන් ගත්තොත්, මෑත කාලයේ ආව හොඳම අවුරුද්දක්. හොඳම අකුරු සහ ලස්සනම වචන විතරක් නෙවෙයි, හැම හිස් තැනක්ම දිව්‍යමය රසයකින් පුරවපු කවිපොත් ගොන්නක්...

දිව්‍යමය අපායක ජීවිතය අවතැන් වීම; City of God (2002) ෴
බදා, 03/01/2017 - 00:24

සමාජ ක්‍රමය දරාගන්න බැරි තරම් වේදනාවක්, පීඩාවක් එක්ක හිතාගන්නත් බැරි තරම් දරුණු විදියට අසාධාරණ වෙද්දි ඕනම තැනක ඒ අසාධාරණයට විරුද්ධව ප්‍රතිවිරෝධතා මතු වීම ස්වාභාවික දෙයක්. ඒ විදියට මතුවෙන ප්‍...