'ලංකාවට මැලේරියාව නැති කරන්නට වසර පනහක් ගියා' - රාජිත
බදා, 05/24/2017 - 13:48

"ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය තුරන් කිරීමට දායක වූ සැමට ස්තූතිය පුද කරනවා. මැලේරියා රෝගය තුරන් කිරිම දූෂ්කර කාර්යයක්. වසර 50ක කාලයක් ඒ සදහා කටයුතු කිරිමට සිදූ වුණා. 1935දී මැලේරියා රෝගීන් මිලියන 1.5 ක්...

මගහැරීම්, පසුතැවීම්වලින් කෙළවර නොවන්නට නම්...
සඳු, 05/15/2017 - 14:18

ශ්‍රී ලංකාවේ ඩෙංගු අවදානමේ අති භයංකර තත්ත්වය මගහැරීම සදහා දැවැන්ත වැඩ කොටසක් බිමෙහි සිදුවිය යුතු වුව ද එම ප්‍රයත්නයන් හි දී අප දිනෙන් දිනම අසාර්ථක වෙමින් සිටිමු. ඩෙංගු වසංගතය දිනෙන් දිනම අති භයංකර...

පිලිකා බෙහෙත් වැඩි මිලට විකිණූ සමාගමක් ගැන පරීක්ෂණ
බ්‍රහස්‌, 04/27/2017 - 10:26

පිලිකා රෝගය සඳහා ලබාදෙන ඖෂධයක් රෝගියෙකුට අධික මිලකට අලෙවි කළ පෞද්ගලික ඖෂධ සමාගමක් පිළිබදව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න ජාතික ඖෂධ නියාමන අධිකාරියට...

පිලිකා ඖෂධ සමාගමක් කුපිත වෙලා!
අග, 04/25/2017 - 14:54

පිලිකා ඖෂධ පිළිබඳව විෂමාචාර සිද්ධීන්වලට සම්බන්ධ සමාගමක් අසත්‍ය ප්‍රචාර සිදු කරන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.පිලිකා ඖෂධ ගෙන්වන ටෙන්ඩර් මණ්ඩලයෙන් ඡ්‍යෙෂ්ඨ පිලිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් වී...

සෞඛ්‍ය ඇමතිතුමනි, ගැබිණි අම්මලාවත් ඔසවාගෙන උඩුමහලට යන්න වූ රෝහලක් ගැන!
සඳු, 04/24/2017 - 12:26

මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය වසර 03කට ආසන්න කාලයක් තිස්සේ අබලන්ව පැවතිම නිසා රෝගී ජනතාවගේ ජීවිත දැඩි අවදානමක පවතින බව පදේශයේ ජනතාව පවසති.දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජයේ සෞඛ්...

H1N1 ඖෂධ හිඟයක් නෑ - රාජිත
අග, 04/18/2017 - 17:16

ඉන්ෆ්ලුවෙන්සා H1N1 රෝගීන්ට ලබා දෙන ටැමිෆ්ලූ ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසුවේය.එම ඖෂධය හිඟ බවට ඇතැම් මාධ්‍ය මඟින් ගෙන යන ප්‍රචාරය අමූලික...

තිරසර ලංකා අද ඇරඹේ...
සිකු, 03/31/2017 - 02:13

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා දී ඇති තිරසර සංවර්ධනයට අදාල ඉලක්ක රට තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින්, ‘වසවිස නැති රටක්’ තුන් අවුරුදු සැලසුමට සමගාමීව පැවැත්වෙන ‘තිරසර ලංකා ජාතික මංගල්‍යය’ අදින් (31)...

ලෝක මුඛ සෞඛ්‍ය අවධානය දුම්කොළ භාවිත කරන්නන්ට
සඳු, 03/13/2017 - 14:02

'පිරිපුන් දිවියකට සුපසන් මුවක්' යන්න තේමා කොට ගනිමින් මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය නම් කර ඇත. ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සමේලනය විසින් 2017 මාර්තු මස 20 දින ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.සෞඛ්‍ය...

පැණි වළලු හදන හැටි
සිකු, 03/03/2017 - 09:44

උදු ඇට කෝප්ප 1 හාල් කෝප්ප 2 මිටි පොල් කිරි කෝප්ප 1 ලුණු ස්වල්පයයි පොල් වතුර ටිකක් කිතුල් පැණි බොතල් 1/2 සීනි මේස හැඳි 2 බැදීමට අවශ්‍ය තෙල් පළමුවෙන්ම උදු සහ හාල් රැයක් පෙගෙන්න තියන්න.. පසුව...

රාජිතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇගයුමක්
සිකු, 02/24/2017 - 08:00

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය අධක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්‍රපාල් සිංගේ ඇගයුමට ඊයේ (23) සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ලක් විය.එහිදී අධ්‍යක්ෂකවරිය පැවසුවේ,"ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය...

පිටු