මහවැස්සෙන් මරණ 92 යි. 110 අතුරුදහන්, 53,000 ක් පීඩාවට
සිකු, 05/26/2017 - 19:53

ඇද හැලෙන දැඩි වර්ෂාපතන තත්ත්වයන් යටතේ මේ වන විටත් ගංවතුර, නාය යාම්, අධික සුළං වලට හසුවී මේවන විටත් 92 දෙනෙකු මරණයට පත්ව ඇති අතර , 110 දෙනෙකු අතුරු දහන් ව ඇතැයි අපදා කළමනාකාර මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි...

අතුරුදහන්වීම්, යටවීම් - කාලගුණිය අකාරුණික වෙයි
සිකු, 05/26/2017 - 10:25

දීප ව්‍යාප්තව අනතුරුදායක කාලගුණ තත්ත්වයක් පවතින බැව් මේ වන විට විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.ඒ අනුව සබරගමුව පළාතේ සියලු පාසල් හා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් වැසීමට මේ වන විට පියවර ගෙන තිබේ....

ගාල්ල මහින්දයේ විප්ලවකාරී කලාකරුවාට ආදරය සමග ආචාරය!
බ්‍රහස්‌, 05/25/2017 - 15:57

කැනඩාවේ පදිංචිව සිටි, ගාල්ල මහින්ද විදුහලේ කීර්තිමත් ආදි සිසුවකු වූ ප්‍රවීණ හා ගෞරවනීය ලේඛකයකු වන සිරි ගුණසිංහයෝ අද (25) සිය ජීවන මංපෙතට නැවතීමේ තිත තැබූහ.මිය යන විට අනූ දෙවන වියේ පසු වූ ගුණසිංහයන්...

රටින් හාල් ගේන්න කැබිනට් තීන්දුවක්!
බ්‍රහස්‌, 05/25/2017 - 10:37

දේශීය වෙළඳපොළ හාල් මිල ඉහළ යාම හේතුවෙන් විදේශයන්ගෙන් හාල් ආනයනය කිරීමට පෞද්ගලික ව්‍යාපාරිකයින්ට අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.වැඩිදුර තොරතුරු 'ද කලම්බො පෝස්ට් ඉංග්‍රීසි' අඩවියෙන් දැනගන්න.http...

වවුනියාව අනාථයි!
බ්‍රහස්‌, 05/25/2017 - 10:29

මසක පමණ පැවති දැඩි නියං තත්ත්වය හමාර කරමින් වවුනියාවට දැඩි සුළං තත්ත්වයක් සමගින් ඇද හැළුණු ධාරාණිපාත වර්ෂා හේතුවෙන් ප්‍රදේශ රැසක ගස් කඩාවැටීම් හා දේපල හානි වාර්තා කෙරිණි.දැඩි සුළඟත් සමගින් ඇති වූ...

ඇමති බලපෑමෙන් ඉල්ලා අස්වීම් හැමතැනම!
බ්‍රහස්‌, 05/25/2017 - 10:04

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ රජයේ තීන්දුවක් අනුව සිදු කෙරුණ කැබිනට් සංශෝධනයත් සමග අමාත්‍යංශ මුල් කර ගත් බොහෝ ආයතනවල ඉල්ලා අස්වීම් සිදු වන අතර සමහරකුට ඉල්ලා අස්වීමට බලපෑම් කෙරෙන සිදුවීම් ඉකුත්...

'ලංකාවට මැලේරියාව නැති කරන්නට වසර පනහක් ගියා' - රාජිත
බදා, 05/24/2017 - 13:48

"ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය තුරන් කිරීමට දායක වූ සැමට ස්තූතිය පුද කරනවා. මැලේරියා රෝගය තුරන් කිරිම දූෂ්කර කාර්යයක්. වසර 50ක කාලයක් ඒ සදහා කටයුතු කිරිමට සිදූ වුණා. 1935දී මැලේරියා රෝගීන් මිලියන 1.5 ක්...

රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි මංගලගෙන් නියෝගයක්
බදා, 05/24/2017 - 13:43

නව ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පසුගිය දා වැඩ භාර ගත් ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර අද පෙරවරුවේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් මුණ ගැසී ඇත.අනතුරුව ඔහු පවසා ඇත්තේ රජයේ සියලු මාධ්‍ය ආයතන සභාපතිවරු...

මංගලගෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ
බදා, 05/24/2017 - 11:09

රටට අවශ්‍ය ආර්ථික දියුණුව ඇති කිරීම සඳහා සිය උපරිම ශක්තිය යොදවන බව මුදල් හා ජනමාධ්‍ය අමති මංගල සමරවීර පැවසීය.නව සියවසට ඔබින ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් එය ඉටු කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා...

ජාතිවාදයට එරෙහි වීමට තරාතිරමක් නැහැ - රජය
බදා, 05/24/2017 - 11:02

රටේ ජාතිවාදී ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කරන්නන් රජය විසින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට උපදෙස් දෙනු ලැබ ඇති බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.ජාතිවාදයට සම්බන්ධ කිසිවෙකු...

පිටු