මගේ රටේ හදගැස්ම෴
සෙන, 05/20/2017 - 12:49

මගෙ රටේ හදගැස්ම,පව්වක බිඳෙන රළ ලෙසවිසිරෙයි හිරිකඩට, ගීයකටහඬා ගෙන බසී සැඩපහරකමෝසමෙහි ඉදිමුණ ගංගා දිගේ...ඉතාමත් සෙමෙන් ගිලිහෙයි වරකටපිණි බිඳක්මෙන්...බෝ රුකක පත් අගින්...මගෙ රටේ හදගැස්ම,අනුරාවයයි බෙරහඬක...

ඇතැම් විටෙක...
සිකු, 05/12/2017 - 16:58

ඇතැම් විටෙකවැඩ ඇරී නිවසට ආ කලසිත් ගන්නාසුළු කහ පැහැතිපැෂන්ෆෘට් වීදුරුවක්මා එනතුරු බලා සිටියිමගේ ලියන මේසය මතහේමල අතකින් මගේ පොත්ද පිළිවෙලකට සැකසීපාවහන් ගලවා දමාතැවුල් පසෙකින් තබාහිඳ ගතිමු අපිඑතැන්...

බැටළුවෝ | යශෝධා සම්මානි ප්‍රේමරත්න
සෙන, 05/06/2017 - 14:47

 “ආලෝක, ඔන්න ඔයාගෙ වොලට් එක ගන්න හරිද! බාගයක් දුර ගිහිල්ලා අමතක වුනා කියන්නෙ නැතුව. නැත්නම් මෙයා පාර්ටි දීලා අන්තිමේ අපිට ගෙවන්න වෙයි.” සමහර ගෑනුන්ගේ කටහඬවල් හිසේ ඇම්ම ඇතිකරවන තරම් ඉහළ තානයකින්...

Wildlings Within; හැඟීමක් හිමි බැඳීමක්?
බදා, 05/03/2017 - 23:40

මානව සම්බන්ධතා කියන්නෙ ඕනම තැනක කිසිම කොන්දේසියක් නැතුව හටගන්න පුළුවන් දෙයක්. ඒක 21 වෙනි සියවසේ දියුණු නගරයකට වගේම ඕනෑම ගෝත්‍රික සමාජයකට පොදු කාරණයක්. එතනදි වර්ගය, කුලය, ජාතිය, ආගම වගේ කිසිම බෙදීමක්...

ඔබේ අනතුරුදායක මැජික් සංදර්ශනය෴
සිකු, 04/28/2017 - 22:51

නන්නාඳුනන හිතවත,අහෝ... ඔබේ මැජික් සංදර්ශනය !මහ භයානකම අංගයක්,අතකින් ඇසිඩ් කුසලානයක් ගෙනහිතක් උඩ කරණම් ගැසුම !දන්නවද ? ආදරේ කියන්නේ ,මල් පෙති මතට පැන් ඉහින්නහෙසීරුවට හිතක් මත ඉසිය යුතුඅති සාන්ද්‍ර...

ගඟ බඩ හඬ෴
සිකු, 04/21/2017 - 00:09

         ඉසියුම්ව ශිඛර ගැබ් තුළ දිවෙනසහස් ඉති නාළ බහනින් උනනනිදන් වන් සිලිල් සීලැල් දහරනිල් ගඟක් මවයි රැස් වී පහළගත වෙහෙස පය කලලකෙතේ ඇඹුලේ ඉඳුලපිය නෙතක ළා...

ඉතින් නුඹ යන්න - දෙන්න මට උරහිස...
බ්‍රහස්‌, 04/20/2017 - 01:10

වර්තමානයේ ‘කවිය’ කියන කලාපය ඇතුළෙ වැඩ කරමින් ඉන්න, තරුණ සහ වැඩිහිටි පරම්පරාවල ගොඩ දෙනෙකුට ‘ඩොමා’ කියන්නෙ අමුතු නමක් නෙවෙයි. ඒ වගේම පත්තරවල කවිපිටු එක්ක නිරන්තර ගැවසෙන පාඨක ප්‍රජාවටත් ‘ඩොමිනික් චන්ද්‍...

La Bbe Thoile (2012); අහල පුරුදු කතාවක්!
බදා, 04/19/2017 - 00:23

‘ලබ්බෙ තොයිලෙ’ කියන්නෙ අපි පුංචිකාලෙ ඉඳලම අහපු කතාවක්. දැවැන්ත ලබු ගෙඩියක් ඇතුළෙ තොයිලයක් කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච අලකලංචි ගොඩක් ගැන ඒ කතාවෙ කියවෙනවා. දැනටත් ඇහිරුණු ඉඩක හිරවෙලා කරන වැඩක් දකිද්දි ‘...

නිහැඬියාවේ හඬ෴
සිකු, 04/07/2017 - 10:28

         පහන් වනතුරු රැයේ තුන්යමපෙරා කළුවර තිමිර කඩකින්නොදන්වා කිසිත්නිදැල්ලේ වැටෙනහීතල පිනි බිඳුවක්නගයි මහා ගැඹුරු හඬක්‍කෙසෙල් අත්තක අගකඳුපෙත් දෙණි...

සදාකාලික වේදනාව දෛනික ය!| සඳුන් ප්‍රියංකර විතානගේ
සිකු, 03/31/2017 - 02:03

         "ඉතින් ඈ කීවාතෝරාගන්නැයිදෛනික වේදනාව දසදාකාලික වේදනාව ද කියා.."මිනිත්තුවකට හැටවතාවක්වත්බැලෙනවා තවමත් ෆෝන් එකනොයැව්වත් පණිවිඩබලනවා ඒ දැ යි...

පිටු