සම්බන්ධන් - ස්වීඩන් තානාපති හමුවක්
සිකු, 05/26/2017 - 10:25

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඊයේ (25) ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපතිවරයා මුණ ගැසුණේ ය.ඒ සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක මෙසේ සඳහන් කර තිබිණි.

අර්ජුන ඇමතිකමත් එක්ක වචනෙ වෙනස් කරයි
සිකු, 05/26/2017 - 10:25

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට ආයෝජකයින් ගෙන්වා ගැනීම - රටේ සම්පත් විකිණීමක් බව දේශපාලන අනාථයින් පවසන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති ධූරයේ ඊයේ (25) වැඩ භාර ගනිමින් ඇමති අර්ජුන...

ඥානසාර හිමියන්ට රටයෑම තහනම්
සිකු, 05/26/2017 - 10:24

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට විශේශගතවීම තහනම් කිරීමට අධිකරණ නියෝග ලැබී තිබේ.තවද උන්වහන්සේ අත් අඩංගුවට ගැනීමටද පොලිස් කණ්ඩායම් කිහිපයක්ද යොදා තිබේ. 

රතුපස්වල අපරාධයට අණ දුන් බ්‍රිගේඩියර් රිමාන්ඩ්
බ්‍රහස්‌, 05/25/2017 - 16:40

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ පැවැත්වුණ ජනතා උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධණ අත්අඩංගුවට ගෙන ඇත.උද්ඝෝෂණයේදී වෙඩි වැදීම හේතුවෙන් තරුණයකු හා පාසල්...

ශෂීගේ අයිඩී එකයි, පාස්පෝට් එකයි නැති වෙලා
බ්‍රහස්‌, 05/25/2017 - 15:41

පා. ම. විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇති බව වාර්තා වේ.උපන්දිනය සම්බන්ධයෙන් වන නීතිමය පරසපරතාවක් හේතුවෙන් අධිකරණයට මන්ත්‍රී බිරිඳ විසින් ලබා...

මෛත්‍රී - පීටර් කොස්ග්‍රෝ හමුවක්!
බ්‍රහස්‌, 05/25/2017 - 15:12

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) ඕස්ට්‍රේලියා ආණ්ඩුකාර ජනරාල්වරයා මුණ ගැසුණේ ය.ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර පීටර් කොස්ග්‍රෝ අද උදෑසන හමු වූ ජනාධිපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක්ද හිමි වී...

ජනපති ඕස්ට්‍රේලියා ගිහින් අලුත් පිටුවක් පෙරළයි!
බ්‍රහස්‌, 05/25/2017 - 14:57

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය, මැල්කම් ටර්න්බුල් හමු වූ අතර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්වී පාර්ශවීය සාකච්ඡා ඊයේ (24) පැවැත්විණි....

මහින්දානන්දට අධිචෝදනා!
බ්‍රහස්‌, 05/25/2017 - 12:36

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කරනු ලැබ ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර අද භාර දෙනු ලැබිණි.අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඇප නියම කෙරුණු අතර...

සයිටම් විරෝධී දෙමව්පියන්ට කඳුළු ගෑස් ගැසීමට විමල්ගේ විරෝධය!
බ්‍රහස්‌, 05/25/2017 - 10:42

සයිටම් විරෝධී වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය එකමුතුව විසින් සංවිධානය කරනු ලැබ තිබූ පා ගමනට පොලිසිය යොදවා එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ පා. ම. විමල් වීරවංශ අවධාරණය...

ඉතිහාසයේ පළමු වතාවට මව්පියන්ට කඳුළු ගෑස්!
බ්‍රහස්‌, 05/25/2017 - 10:15

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ග මව්පියන් විසින් ඊයේ (24) පවත්වනු ලැබූ විරෝධතාවට ප්ලිසිය විසින් කඳුළු ගෑස් එල්ල කරනු ලැබිණි.මෑත ඉතිහාසයේ මව්පියවරුන් ප්‍රමුඛ කර ගත් විරෝධතාවකට එල්ල කළ පළමු කඳුළු ගෑස්...

පිටු