Colombo Supercross - 2017 වැලිසරදී
ඉරි, 05/07/2017 - 23:26

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම වරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව  සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය අද (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන...

අර්ජුනට ඉන්දියාවෙන් උපහාර
බදා, 05/03/2017 - 14:18

වරාය හා නාවික ඇමති අර්ජුන රණතුංගට ඉන්දියාවෙන් ගෞරව සම්මානයක් හිමි වී තිබේ. එම අවස්ථාවට පසුගිය සතියේ ඇමතිවරයා සහභාගි වූයේ ය.තම සහෝදර ක්‍රීඩකයින්ගේ කැපවීමත් සහ තමන් ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමත්...

ඩිල්ශාන්ගේ වරෙන්තුව ආපසු හැරෙයි
අග, 04/25/2017 - 19:19

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න දිල්ශාන් අත්අඩංගුව‍ට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නිකුත් කරනු ලැබු වරෙන්තුව අද(25) මහේස්ත්‍රාත්වරයා...

නඩත්තු මුදල් නොගෙවා නඩු පැහැර හැරි තිලකරත් දිල්ශාන්ට වරෙන්තු
සඳු, 04/24/2017 - 17:02

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිඩක දිල්ශාන් තිලකරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඊයේ (24) වරෙන්තු නිකුත් කරනු ලැබුවේ...

නාවික හමුදා ගොල්ෆ් කණ්ඩායම විදෙස් ක්‍රීඩා තරඟාවලියට
සෙන, 04/01/2017 - 08:04

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරී ගොල්ෆ් ක්‍රීඩා කණ්ඩායම තායිලන්තයේ බැංකොක් නුවරදී සිය පළමු විදෙස් ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී විය. මෙම තරඟාවලිය පසුගිය 25 සහ 26 ‍යන දෙදින බැංකොක් නුවර වෝටර්මීල් ගොල්ෆ්...

ඔබාමාගේ ප්‍රතිපත්තියට ට්‍රම්ප්ගෙන් සංශෝධනයක්
බදා, 03/29/2017 - 19:54

ඔබාමා පාලනයේදී එළඹ තිබූ කාලගුණික විපර්යාසවලට අදාළ ප්‍රතිපත්ති මාලාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනස් කරනු ලබමින් නව විධායක නියෝගයකට අත්සන් තබා ඇත. මෙයින් ඔබාමා සමයේදී තහංචි පනවා...

ඉංග්‍රීසීන් තහනම් කළ අංගම් පොරයට පණ දෙන්නැයි ජනපතිට ලියුමක්
බදා, 03/29/2017 - 17:56

යටත් විජිත යුගයේ ඉංශ්‍රීසි ආණ්ඩුව විසින් හෙළ අංගම් සටන් කලාව තහනම් කළ ගැසට් පත්‍රය අවලංගු කල යුතු බව හෙළ බොදු සවිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටී. ‘1815දී උඩරට...

වැස්ස - රාජකීයන් පරාජයෙන් බේරා ගනී
සෙන, 03/11/2017 - 18:42

රාජකීය - ශාන්ත තෝමස් විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම  මීට ස්වල්ප වේලාවකට ඉහතදී නවතා දමන ලදී.ලකුණු 154කට කඩුළු 08ක් බිඳ වැටී පරාජය රාජකීයන්ට පෙනි පෙනී තිබියදී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන්...

සමෘද්ධිය ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිල ජාත්‍යන්තරයට ගෙන යයි
සිකු, 03/10/2017 - 15:38

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවැත්වෙන මාර්තු 13 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා පැවැත්වෙන තෙවැනි ශ්‍ර‍ව්‍යාබාධිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ශ්‍ර‍ව්‍යාබාධිත ක්‍රිකට් ක්‍...

ඔලිම්පික් ගිය ක්‍රීඩක සංගමයක්
බ්‍රහස්‌, 02/23/2017 - 11:21

ඔලිම්පික් තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයක් බිහිකිරීමේ මූලික සාකච්ඡාවක් ඊයේ (22) සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන ඇමති එස්. බී. දිසානායක හා ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍...

පිටු